ජූනි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කිරීම (06) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

    ක්‍රීඩාවෙන් සියලු ජාතීන් අතර සමගිය ගොඩනැඟිය හැකි බව තරයේ විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ගංඟා ආශ්‍රිත නගර 20 ක මළාපවහන කළමනාකරණ කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටී.

    ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ මේ දක්වා පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya