දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ තවත් එක් පියවරක් ලෙස කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද (09) දින පෙරවරුවේ ආරම්භ කෙරෙණි.
චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට නැවත එරටට පැමිණීමේ පහසුකම් සළසන්නැයි අග්‍රාමාත්‍යතුමා කළ විශේෂ ඉල්ලීමට චීන විදේශ අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාර
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.