පෞද්ගලික - රාජ්‍ය සහයෝගීතාවයෙන් වඩා විධිමත් වු මහනුවරක් වෙනුවෙන් සැලසුම්
දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලය තුළ රට ගොඩනගනු ඇතැයි අපේක්ෂා කරනවා ... පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති.
මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ලබාදීමට සැමවිටම ක්‍රියා කරනවා ... මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ සඳහන් කරති.
පැමිණි ගමන් මඟේ දී මුහුණ දීමට වූ බාධක මඟ හරවා ජනතා අභිලාෂයන් ඉටු කරනවා ... අවැසි නම් දැඩි තීන්දු තීරණ ගැනීමටත් සූදානම් ... ජනපති මහා සංඝරත්නය හමුවේ කියයි.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් වෙනුවෙන් 2021 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 2456ක වන්දි හා සුභසාධන පහසුකම් ලෙස මුදල් ගෙවා ඇති බව කාර්යාංශය සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.