දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
රුහුණු කතරගම මහා දේවාලයේ මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් (01) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
ජනාධිපතිතුමනි, ඔබ යන ගමන නිවැරදියි. එය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරේ අනාගතය සුබ වේවි.
සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියෝ පවසති.
චිනයේ කුන්මින්හි පිහිටි "යුන්නාන" විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පසුගිය දා ආරම්භ විය.