ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික පොහොර ලේකම් කාර්යාලය සෙත්සිරිපාය දෙවන අදියරේ 13වන මහලේ ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (03) සිදු විය.

    2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

    “මෙරට සෞඛ්‍ය සේවාවට එල්ලවී ඇති කොවිඩ් අභියෝගය තවමන් අවසන් නැහැ, 2022 රටෙහි අභියෝගාත්මකම වසරක් වේවි.” - නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය ඇමැති පවසයි

    “අප සියළු දෙනාටම ජිවිතයේ විවිධ කඩා වැටිම් තියෙනවා. ඒවා දේශපාලන වෙන්න පුළුවන් පෞද්ගලික කඩා වැටිම් වෙන්න පුළුවන් .නමුත් රටට අවශ්‍යම මොහොතක අපිට කඩාගෙන වැටීමට අයිතියක් නෑ. අපි මේ රටේ ඉපදුණේ මේ රටට අපි අවශ්‍ය නිසයි.” යැයි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya