කතාවට පමණක් සීමා නොවී දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින්නැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන,ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය විසින් EMPO 2023 ලෙස නම් කෙරුණ පියවර දෙකකින් හා දෙදින ක් පුරා පැවැත්වූ ජාතික වැඩසටහනක් සංවිධානය කෙරුණි.
මෙවර පවුල් 1,406,932කට ප්රතිලාභ - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ