ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්ට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර ඇත.

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 200 දෙනෙක් අද පාර්ලිමේන්තුව දැක ගැනීමට පැමිණ ඇති බවත්,මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ සිදුවීමක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(04) නිවේදනය කළේය.

    රටේ ජාතික සමගිය ඇති කරන්න හදන විට ,මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වී ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒකාබද්ධ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේදී ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya