මුතුරාජා ඇතාගේ සිද්ධියෙන් තායි -ශ්‍රී ලංකා මිත්‍රත්වයට කිසිදු හානියක් නෑ ; සිය තායිලන්ත නිල සංචාරයෙදී එරට අගමැති සහ රජු හමුවී විශ්වාසය තහවුරු කළා; නිරෝගී තත්ත්වයට පත් කිරීමෙන් පසු, ඇතා යළි අපට ලබාදීමට කටයුතු කිරීම ගැන නායක ස්වාමීන් වහන්සේත් අවශ්‍ය ලියකියවිලි භාර දී තිබෙනවා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කියයි
ගොවීන්ගෙන් සාමාන්‍ය පරිදි වී මිලදී ගැනීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹේ
යළි IMF සහය නොපතන මට්ටමේ මූල්‍ය කළමනාකරණයකට ශ්‍රී ලංකාව සූදානම්..
හදිස්සි ආර්ථික තීන්දු රට යළි ආගධයට ඇද දමනවා..
මේ වසරේ දී රථ වාහනය ආනයනට ඉඩක් නැහැ..
දේශීය ණය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීරණයක් නැහැ..- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ