වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති භූමිය තුළ දීර්ඝ කාලයක සිට ජීවත්වන හා වගා කටයුතු කරන ජනතාවට එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉඩම් අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ යෝජනා හා අදහස් සතියක් ඇතුළත ලබාදෙන ලෙසට කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස්...