පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම් රිය දෙපාර්තමේන්තුව ලාභ ලැබීමට නම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ යුතු බවත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කර ගැනීම සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය වැඩි කර නොමැති බවත් එය අසත්‍ය බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ප්‍රමිතියෙන් බාල වල් නාශක හා කෘමි නාශක වර්ග වැටලීමේ ක්‍රියාවලිය දැඩි කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම (23 වන දින) පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත් වරුන් ගේප්‍රධනත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya