ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම අද (25) පෙරවරුවේ ගම්පහ නගරයේදී ආරම්භ කෙරිණි.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ දීර්ඝ කාලීන සේවය අගමැති ලෙස සහ ජනපති වෙනුවෙන්ද අගය කරන බවත්, නව මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියට සුබ පතන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (25 දින ) පැවසිය.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව් නිවේදනය කරයි
විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.