නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති බවත් එය ආර්ථිකය යළි අවදිවෙමින් ඇති බවට සුබවාදී ලකුණක් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලයි.
ජනපති - ජපාන අගමැති හමු වෙයි
කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනපති ජපාන රජයට කණගාටුව පළ කරයි.
සිංගප්පූරු නියෝජ්‍ය අගමැති, ජපාන හිටපු අගමැතිවරුන්, ජපාන මුදල් ඇමති, විදේශ ඇමති ජනපති හමුවී සාකච්ඡා පවත්වයි
ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.