පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     පාසල්වල ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක්...
     විදුහල්පති තනතුරු ජ්‍යෙෂ්ඨත්වයට හෝ හිතවත්කම් මත දෙන්න එපා....
     චක්‍රලේඛවලට හිර නොවී වෘත්තීය සමිතිවලට යට නොවී නිවරදි තීන්දු ගන්න - ඇමති ප්‍රසන්න රණතුංග

    නිදහසින් පසු ලංකාවේ සන්නද්ද ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පුද්ගලයන් සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    නව සංවර්ධන ව්‍යාපෘති,වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

    ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ වන සංවත්සර වැඩසටහන කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ දී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya