පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබයි

    ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී නොවන පාසල්වල දරුවන්ගේ ක්‍රිකට් හීන සැබෑ කිරීමේ අරමුණින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක "අරමුණ 2023 " විශේෂ ක්‍රීඩා වැඩසටහන 2023 මැයි 20 වන දා මතුගම මහජන ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සමාරම්භය සනිටුහන් කළේය. 

    මීට වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද විදුලි කෝෂ මගින් ක්‍රියා කරන ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම බණ්ඩාරගම මිල්ටන් මෝටස් නැමැති පුද්ගලික ආයතනය විසින් සිදුකරන අතර ඒ සදහා මේ වන විට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ අවධානය යොමු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya