ජාතික කාබනික සහතික කිරීමේ සළකුණ (National Organic Certification Mark - NOCM) ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කොළඹ ගාලුමුවදොර හෝටලයේදී (28 ) පැවැත්විණි.
ලසන්ත අලගියවන්න පදනම විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන කඩවත - මහර වෙසක් කලාපය මෙවර ද 2023 මැයි මස 05, 06 සහ 07 යන දිනවල දී
පැවැත්වීමට සුදානම් කර තිබේ.
මෙරට ජනතාව අතර සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකවේ සංචාරයෙන් ලබා ගත් අත් දැකීම් ඉතා වැදගත් වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.