සිංහල හා දමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පැළ රෝපණය කිරීමේ නැකත අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 6.38ට යෙදී තිබේ.
ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 ) අන්තර්ජාතික ඡායරූප ප්‍රදර්ශනය
රජය විසින් 2022/23 මහ කන්නයෙහි වී අස්වැන්නෙන් වී මිලදී ගැනීම සහ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව ආහාර සුරක්ෂිතතාව
හා කෘෂිකර්මය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.