අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි.

    සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව පැවැත්වෙන දීප ව්‍යාප්ත පාසල් විවාද තරඟය අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වඩාත් ක්‍රමවත් කිරීමට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වන රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොග්ගල හා දිගන යන ගුවන් තොටුපලවල් වඩාත් ඵලදායී ලෙස ගුවන් සේවාව සදහා යොදවා ගැනීමට ක්‍රම උපායන සැලැස්මක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

    ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි  Brock Bierman මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya