අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක බැංකු‍‍වේ දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්ත උත්සවය සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

    ලෝකයේ අද ඇතිවෙමින් පවතින නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇති වුනත් ශ්‍රී ලංකාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත් රුපියල ස්ථාවර කරගෙන අපේ රට 2025 බලාපොරොත්තු වන පොහොසත් රටක් බවට පත්  වන බවත්  රුපියල අවප්‍රමාණය වීමේ තත්ත්වයට රජය සාර්ථක ලෙස මුහුණ දුන් බවත් දී මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ වෙබ් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය වැඩමුළුව සැප්.26 .ප.ව.12.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

    මාලදිවයිනේ හිටපු ජනාධිපති, අබ්දුල්ලා යමීන් මැතිතුමා සමඟ ඊයේ (24) දුරකථනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අග්‍රමාත්‍යවරයා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පිරිනමා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya