නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957ට ණය ලබා දී තිබේ.
දේශපාලන හිතවත්කම් මත රැකියා ලබා දීම වෙනුවට දක්ෂතාව මත සුදුස්සාට රැකියා ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එකමුතුව මෙහෙයවන මහජන මන්ත්‍රණ සභාව අද (25) කොළඹ 07, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමර්කෝන් මැදිරියේ දී පැවැත්වෙයි.