අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කෙරියා ජනපති මුන් ජේ-ඉන් ( Moon Jae-in) මහතා හමු විය.

    නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සතිය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුරවැසියන් දැනුවත් කිරීම සඳහා පැවති තොරතුරු දැනගැනීමේ ජංගම සේවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් (23)දින යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විය.

    ණය පාලනය කිරීමටත්,සංචිත දියුණු කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවත් මෙරට ආර්ථිකය සකස් කරගත යුතු බැවින් සමහර ආනයන අංශවල තීරු බදු ඉහල දමා ආනයනය සීමා කිරීම කිරීමට බලාපොරොත්තු වන බවත් එළියෙන් පැමිණි ආර්ථික අර්බුදයට මුහුණ දීමට සුදානම් බවත් කිසි ලෙසකින් නිවාස, ඉඩම් ,නිවාස ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන, මුදල් කිසිසේත් අඩු නොකරන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya