ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය ගංවතුරෙන් ආපදාවන්ට සහ පිඩාවට පත් නාගොඩ, ඉමදුව සහ හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 830ක් සඳහා රුපියල් හාර කොටි හැත්තෑ තුන් ලක්ෂයක මුදලක් ඊයෙ දින(12) ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රජ්‍ය ගෞරව සහිතව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා අද (12) කොළඹ, ජනාධිපති ලේකම් පරිශ්‍රයේ දී පිළිගනු ලැබීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින සිදු කිරිමට නියමිතය.