මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසදීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය ඉතා ඉහළ මට්ටමක පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ''අවුරුදු 30ක කාලයක දි මාර්ගවල ඉඩකඩ ප්‍රමාණය තුන්ගුණයකින් වැඩිවන්නට අවශ්‍යයි- තාක්ෂණික පෙරළියේ රැල්ල අපිට පාවිච්චි කරන්න පුළුවන්- පොදු ප්‍රවාහනයට සහනාධාර නොව ආයෝජන ලබාදිය යුතුයි''- මහාචාර්ය අමල් කුමාරගේ

    ඉතාලියේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දිවයිනෙන් පිටත් විය.

    අද අපේ ආදර්ශය වෙන්න  ඕන පිදෙස් කැස්ත්‍රෝ හරි චේගුවෙරා නෙමෙයි. අද ආදර්ශය වෙන්න  ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්, ගුගල්,ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප‍්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි. තමන්ගේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහාම මේකට ඇතුල් වෙලා ලෝකය වෙනස් කරපු අය.  මෙහි තියෙන සීමා මායිම් අත්‍යන්තයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya