මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සදහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ක්‍්‍රි යාත්මක කෙරෙන  ,මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහන දියත් කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කි්‍රඩාංගණයේ දී පැවැත්විණි. 

    ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13)  ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

    කාන්තාවන්, පාසැල් ළමුන් මෙන්ම පුරුෂ පාර්ශවය විසින් කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන, සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitinig Cream) පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාස කිහිපය තුල රටේ ජනතාවට හෙළි කරන ලදි.

    නිසි බලපත්‍රයක් නොගෙන ව්‍යාජ තොරතුරු සහිත ලේබල් අලවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඇසුරුම් 500 මලු 18 ක් වටලා අත් අඩංගුවට ගැනීමට පාරිබෝගික කටයුතු අධිකාරිය සමත් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya