ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (18) පෙ.ව. 9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවැත්වීමට නියමිතය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද නිල සෙවණ කාර්යාල පහක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරන ලදී.
නිවාස අහිමි පවුල් සඳහා නිවාස ලබාදීමේ රජයේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ප්‍රතිලාභීන් හඳුනාගැනීමත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීමත් කඩිනමින් සිදුකරන්න යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (17) සියළුම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.
එදා ආර්ථිකය බිද වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.