මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස හදිසියේම ඊයේ(18) පෙරවරුවේ එම අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අනතුරුව එම ශ්‍රවණාගාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්විය.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරී හමුවක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩ වැඩපිළිවෙළක් ලෙස කඩිනමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.