නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අවස්ථාවන් පැමිණෙන තුරු බලා නොසිට, උපක්‍රමශීලීව, සියලු බාධක මඟහරවා ගනිමින් අවස්ථාවන් උදාකරගෙන රටේ අධ්‍යාපනය දියුණු කිරීමට මෙන්ම රට සංවර්ධනය කිරීම සඳහා ද වත්මන් රජය ක්‍රියාකරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
“සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ” ජාතික වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන පිරිවෙන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළව ප්‍රදානයන් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 21 වනදා ප.ව. 2.00 ට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
"එක තීරයක් - සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වන බවත්, ඒ යටතේ පවතින පෝට් සිටි(Port City) වැනි මහා පරිමාණ ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකාව ආසියාවේ දීප්තිමත්ම ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.