පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා නාවික හමුදාව, නුවරඑළිය නගර සභාව සමග එක්ව සිව් වන වරටත් සංවිධානය කරන ලද නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය 2017  (22) දින  නුවරඑළිය, ග්‍රෙගරි වැව් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.  

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

    දිස්ත්‍රික්ක 12 ක් පුරා ඩෙංගු අවධානම වැඩි වී ඇති බැවින් ඩෙංගු මදුරු මර්දනය සදහා කඩිනමි වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු යොදා ඇත.

    සම්බුදු පා පහසලත් ඓතිහාසික මහියංගණ රජමහා විහාරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ (22) පෙරවරුවේ එම විහාරස්ථානය වැද පුදා ගත්තේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya