පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පිළිකා ඖෂධ පිළිබඳව විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගමක් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවත් පිළිකා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ඡ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වී නොමැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බව වෛද්‍යවරු පවසති.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල කාර්ය සංචාරයක් සඳහා 25 වන දා (හෙට)  දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya