පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැලේරියා රෝගයෙන් රට නිඳහස් වුණාට තර්ජනය තවම තිබෙනවා. මැලේරියා රෝගියෙක් ප්‍රතිෂ්ඨාපනය වීම වළක්වාගැනීමට රජය විශාල වශයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    මීතොටමුල්ල ඛේදවාචකයෙන් විනාශයට පත්වූ නිවාසවල සම්පූර්ණ වටිනාකම රජය විසින් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    2017 වර්ෂයේ ගත වූ මාස 04 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  34059 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    ආසියා පැසිපික් කලාපයේ තරුණ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය සමුළුව අප්‍රේල් මස 25 සහ 26 දිනවල කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya