18 වන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීම සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම, අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

වික‍්‍රමාන්විත සංචාරක සේවා (Adventure Tourism) සහ වික‍්‍රමාන්විත පුහුණු සේවා (Adventure Training) යනු ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ වේගයෙන් ඉතාමත් ජනප‍්‍රිය වෙමින් පවතින අංශ දෙකකි.
සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2016 දෙසැම්බර් මස දිනුම් ඇදීමට අදාල ජයග්‍රාහකයින් 20කට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (19) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධාන වීඩියෝ කැමරා සහ සංස්කරණ ශිල්පී අභාවප‍්‍රාප්ත උදේනි ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (19) පස්වරුවේ සිදු කළේ ය.