කරාඹුනැටි නිෂ්පාදනය ඉහළ දමීමට රජය පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දායා ගමගේ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
2017 අයවැය යෝජනා සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, විශේෂ තොරතුරු ඒකකයක්, හඳුන්වාදී ඇත.
නිරෝගී ජනතාවක් බිහි කිරීමේ කාර්යයේදී ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.
පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට නොහැකි බවත් විදේශ ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට නවෝත්පාදන සහ නව තාක්ෂණ ක‍්‍රමෝපායන් භාවිතා කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.