ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය අංශය ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතුයි. කුසළතාව අනුව වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් රාජ්‍ය අංශයට ඉතාම අත්‍යවශ්‍යයි. රටට නවෝත්පාදනය අත්‍යවශ්‍යයි. මේ යුගය නවෝත්පාදනයේ යුගයයි'' යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

    සමාජ අසමානතාවය වෙනස් කිරීමට කටයුතු කරන බවත් වසර 2020 දී  ප්‍රධාන ආර්ථික ඉලක්ක පහක් අරමුණු කරගෙන අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් රැකියා උත්පාදනය වන ආර්ථිකයක් හදන්නට වැඩපිළිවෙළ සකස් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    ඒඩ්ස් පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් රැසක් දියත් කර ඇත.

    ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම පිළිබඳව ආණ්ඩුව විසින් සොයා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya