ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආවා නැමැති කල්ලිය හමුදාවෙන් මෙහෙවන කල්ලියක් නොවන බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    පෝලියෝ රෝගයෙන් ශ්‍රී ලංකාව නිදහස් වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබෙන බව සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    එනසාල්  නිෂ්පාදනය ඉහළ දැමීමට රජය විසින් පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්තඅමාත්‍ය  දයා ගමගේ මහතා පවසයි.

    රජයේ වියදම අඩුකරගන්න හැකි වී තිබෙනවා.ආදායම වැඩි කරගන්න හැකි වී තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු වෙනවා.මේ අයවැය හොඳම ක්‍රමය ට ඉදිරිපත් කර තිබෙනවා යැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya