ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ සිදු වූ බිඳවැටීම පිළිබඳ දැනුවත් කිරීම
විදුලි බිල සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව 15 වැනිදා අවසන් තීරණය ගැනීමට පෙර, විදුලිබල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව සාකච්ඡා කරන ලෙස, ජාතික සභාව නිලධාරීන්ට දැනුම් දෙයි.
අමාත්‍යංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන යොදාගෙන නෙදර්ලන්ත රැකියා ජාවාරමක් - ජාවාරම් කරුවන්ට අහුවෙන්න එපා - විදේශ රැකියා අමාත්‍යංශය ජනතාවට අනතුරු අඟවයි
දේශීය වෙළෙඳපොළට සැපයෙන පොල්තෙල් වල ගුණාත්මකභාවය පිළිබදව වෙළඳ ඇමතිගේ අවධානය යොමුවෙයි.