ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2023 පෙබරවාරි මස 10 වන දින ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා පෞද්ගලික බස් රථයකින් රැගෙන යමින් තිබූ Prescription Drug (PREGAB) වර්ගයේ මත්පෙති 700 ක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව “යාපනය දිස්ත්‍රික් සංස්කෘතික මංගල්‍යය” දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද සමගින් (11)රාත්‍රියේ යාපනය කොටුව අසළ මුට්රවෙලි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වේ.
කුමන ආර්ථික දුෂ්කරතාවයන් පැවැතිය ද, ග්‍රාමීය ජනතාව ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.