මෙරට ආයෝජන ආරම්භ කිරීමේදී ආයෝජකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute (GGGI) ) වත්මන් සභාපති බෑන් කී මූන් මහතා (07) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
ආගමික සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නව සේවා ස්ථානයේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ - 10, ටී.බී. ජයා මාවතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහිම ආරම්භ විණි.
ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් ජනපති දේශපාලන නායකයින්ගෙන් ඉල්ලයි