ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඡායාරූප කලාවේදීන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය නැංවීමේ අරමුණින් සම්පාදනය කළ ඡායාරූප කලාවේදීන් සඳහා වූ ආචාරධර්ම සංග‍්‍රහය ජනගත කිරීම අද (02) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින්න බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    ''නීල හරිත ලස්සන ලංකා,'' වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර හතර ඇතුළත පරිසර හිතකාමී හරිත සුහුරු ගම්මාන දස දහසක් රට පුරා සකස් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ කෑගල්ල, පරගම්මන සණස අධ්‍යාපන මණ්ඩලයේදී පැවැත්විණි.

    අනායනික බීජ අර්තාපල් සඳහා දරන අධික පිරිවැක අවම කිරීමට දේශීක බීජ අර්තාපල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya