ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දූෂණය හෙළි කිරීමේ වැඩසටහනත්, නීතිය අනුව පියවර ගන්නා වැඩසටහනත් ක්‍රියාත්මක කරගෙන යන බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් පරීක්ෂණ 44ක විමර්ශන අවසන් කර ඇති බවත් ඊට අදාළ ලිපිගොනු සියල්ලම නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආපදා සහන සේවා ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු සභාගර්භයේ ශබ්ද විකාශන පද්ධතියේ ඇති වූ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව නවතා දැමීමට කතානයක කරූ ජයසූරිය මහතා පියවර  ගත්තේ ය.

    කතානායක කරූ ජයසූරිය මහතාගේ ඉල්ලීමක් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන ''පියවර දහසක් නිරෝගී දිවියක්'' වැඩසටහන  අද  (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya