ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පයාගල හා පාදාගොඩ ඉදිකළ සමෘද්ධි දිරිය පියස නිවාස විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න හා සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් අද (03) සිදු කෙරේ.

    ගංවතුර සහ නායයෑම් බලපෑමෙන් අසරණ වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් මැදිහත් විය යුතු බවත් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමෙන් මානසික පීඩනය අවම කරගත හැකි බව මානසික රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසයි.

    ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් කොළඹ ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා ඕනෑම ස්වෙච්ඡා සංවිධානයකට සහාය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් ඒකකයේ වෛද්‍ය නිලධාරී නොයෙල් විජේසිංහ මහතා පවසයි.

    වසර 152 ක පමණ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ශ්‍රි ලංකා දුම්රිය සේවෙයහි ඓතිහාසික කෞතුක මෙවලම් ඒකරාශි කරමින් ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාරයක්  පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya