ලෝකයේ, කුඩා දරුවන්ට ඔටිසම් රෝගය වැළදීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගන්නා බව කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා මානසික විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහල මට්ටමක පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි අද (01) සවස් කාලයේ ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දේශීය ඇඟලුම් නිෂ්පාදනයන්හි පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණික ආධාර හා සහයෝගය ලබාදීමට ස්වීඩනය කැමැත්තෙන් පසුවන බැව් එරට ස්ටොක්හෝම් නුවර ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති ආයතනයේ උපදේශිකා, නෙස්ලි ඇල්මොෆ්ටි (Nesli Almufti (Stockholm based Trade Policy Advisor of Swedish Government’s National Board of Trade) මහත්මිය පැවසුවාය.