ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    daibeආයුර්වේද ක්‍රම මගින් දියවැඩියා රෝගය පලනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් මර්තු මස 27 දින (හෙට ) ප.ව. 1.30ට පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

    John Amaratungaනැති වූ විනය ආරක්ෂා කරන්න,19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ව්‍යවස්ථාව ස්ථාපිත වූ පසු ,ස්වාධීන කොමිෂන් 10ක් පත් කරන්නට හැකි වෙනවා යැයි මහජන සාමය, ආපදා කළමනාකරණ,හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

    laxmanකොන්දේසි රහිතව 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නැයි සභානායකඅමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    bac

    ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් මෙම ලිපිය සකස් වෙයි.

     

     

    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 දිනට යෙදී තිබේ. වර්ෂ 1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් මහතා විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya