පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ සිට යාපනේ, කන්කසන්තුරේ දක්වා ධාවනය වන උතුරු දුම්රිය මාර්ගයේ ඉතා දැවැන්ත දෙවන හැරවුමක් බවට පත්කරමින් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංවිධානය වන දැවැන්ත ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කට ජනවාරි 05 දා සිට වසා තැබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන් 2022 දෙසැම්බර් මස 30 වන සිකුරාදා සහ 31 වන සෙනසුරාදා විශේෂ ඩෙංගු මර්දන දින වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

    අධික වර්ෂාපතනයත් සමඟ ගම්පොල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය ඉරිදා (25) දින සන්ධ්‍යාවේ58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවට අයත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

    ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya