පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    කැබිනට් අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.

    2023 වසරේ මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු රැගත් පළමු නෞකාව ජනවාරි 5 වැනිදා ද දෙවන නෞකාව ජනවාරි 09වැනිදා ද තෙවන නෞකාව ජනවාරි 13වැනිදා ද ලංකාවට ළගා වීමට නියමිත බවත් ජනවාරි මස 02 දාට පසුව ගල් අඟුරු සංචිත අවසන් වන බවට යන ප්‍රචාර අසත්‍ය බව ද විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    කොහොඔ තෙල් හා සබන් දියර භාවිතයෙන් මේ දිනවල පොල් ගස් ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා නැමැති කෘමියාගේ උවදුර අවම කර ගැනීමට හැකි බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.එස් ආරච්චිගේ මහත්මිය පවසයි.

    රත්නපුර නගරය අංගසම්පුර්ණ නගරයක් බවට පත්කිරිම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය වන ඩොලර් මිලියන 50ක මුදලක් ලැබී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර  මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya