ජාවාරම් කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළට රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්, පළාත් සභ ආණ්ඩුකාරවරුන් එක්විය යුතුයි; පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රි කමිටුවකින් පළාත් සභා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරන්න-අගමැති දිනේෂ් ගුණවර්ධන
ක්‍රීඩාව නියාමනය කිරීමට නම් ක්‍රීඩා සංගම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සියලු ක්‍රීඩා සංගම් කෝප් කමිටුවට කැඳවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු නිලධාරීන්ට තිබෙන නිති පද්ධතිය සමාන විය යුතුයි...