ගුරුවරු මාරු නොකරන බවත් සිදු කරන්නේ ස්ථානගත කිරීම බවත්, ගුරු මාරු පිළිබඳ පැහැදිළි කරමින් සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කරයි.
අස්ථායී තත්ත්වයෙන් පවතින මෙරට ආර්ථිකය ස්ථායී කිරීමේ ක්‍රමවේදය 2023 අයවැයෙහි පවතින බවත්, 2025 වන විට මෙරට ආර්ථිකය නැවත ස්ථායී වනු ඇති බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය සේවය ක්‍රමවත් කොට යළි ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතු බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රි ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021 එළිදැක්වීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.