ශ්‍රී ලංකාවේ ඕමාන නව තානාපති අහමඩ් අලි සයිද් අල් රෂ්දි මහතා (25) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන නියෝග සඳහා අනුමතිය ලබා දීමට තවදුරටත් සාකච්ඡා කළ යුතු බවට කාරක සභාවේ එකඟත්වය…
ගැනුම්කරුවන් සහ සංවර්ධකයින් දැනටමත් උප කොන්ත්‍රාත් කළමනාකරණ සැලැස්මකට අනුව පුර්ව ගෙවීමක් කර ඇති පසුබිමක සහාධිපත්‍ය නේවාසික නවාතැන් සඳහා පනවා ඇති බද්ද පිළිබඳ කමිටුවේ අවධානය..
ක්‍රීඩාව සඳහා කිසිදු දේශපාලන අඟිලි ගැසීමක් නොමැති බව ක්‍රිඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අවධාරණය කළේය.