ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්වෙයි.
සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.
කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 දක්වා අවම වී ඇති බැවින් කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳව සතුටු විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.