මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චීන රාජ්‍ය මේ දක්වා ආ ගමනේ දී ඊට සම්බන්ධ ඉතිහාස කතා බොහෝ ප්‍රමාණයක් පවතී. එය ශ්‍රිලංකාව ඇතුළු සංවර්ධනය කරා යන්නට යත්න දරන ඕනෑම රටකට ආදර්ශයකි. චීනයේ සටන්කාමී Qin රාජ්‍ය සමය තුළ එරට රාජ්‍ය දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් මධ්‍යම චීනයේ යටත් රාජ්‍යයන්ට වඩා පසුගාමී විය. එහෙත්, අනෙකුත් ප්‍රධාන ප්‍රාන්ත ජයගෙන මුළු රටම එක්සත් කිරීම Qin නතර කළේ නැත. Qin නමින් රාජ්‍යක් බිහිවීමට පාදක වූ ප්‍රධාන සාධකයක් වූයේ ''නීතියේ ආධිපත්‍යය''යි. එහිදී Qin පාලනය සම්බන්ධ ප්‍රසිද්ධ කතා අතර “Shang Yang,, නම් දේශපාලනඥයාගේ කතා පුවත ඉතා වැදගත් වේ.

    රට උග්‍ර විදේශ විනිමය අර්බුධයට මුහුණ පා තිබෙන මෙම අවස්ථාවේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය අපනයනය කරා යොමු කිරීමෙන් රුපියල් බිලියන 03 ක විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (26) අළුයම දිවයිනෙන් පිටත්ව යයි.

    ආයතනයේ ප්‍රශ්න,පිටට නොදී ආයතනය ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya