මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව අතර පවතින සන්නිවේදන දුර්වලතා මඟ හරවා ගැනීම සදහා භාෂා සංචිතයක් එළිදැක්විමක් හෙට (23) දිනට යෙදි ඇති ජාත්‍යන්තර ශ්‍රව්‍ය භාෂා දිනට සමගාමිව බත්තරමුල්ල ආබාධිත මහ ලේකම් කාර්යාලෙයේ දී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති බව සමාජ සවිබලගැන්විම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

    • ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත් වැඩපිළිවෙළක්

    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.

    ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya