මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද වනවිට කුළු බඩු නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියන්ට සාධාරණ මිලක් ලබාදීමට තම ආයතනය කටයුතු කර ඇති බවත්, විදේශ රටවල පවා මෙරට කුළු බඩු ප්‍රචලිත කිරීමට තමන් කටයුතු කර ඇති බවත්, කුළුබඩුු හා ඒ ආශ්‍රිත අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේකර මහත්මිය පවසයි.

     යම් භාණ්ඩයක ප්‍රමිතිය පිළිබද නිරවද්‍ය දත්ත හා වාර්තා වලින් තොරව ප්‍රකාශ නිකුත් කිරීම රටට හානියක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි

    ආහාර නිෂ්පාදනය සහ සංවර්ධන කටයුතු සඳහා, සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස්කරන ලෙස, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස අලුතින් පත් කෙරුන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.

    අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මේ අනුව ධීවරයින්ට දෛනිකව ඉන්ධන ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya